akurublog.blogspot.com
බීට්ල් ලියන අකුරු: 104. සමනළ පියාපත්…
http://akurublog.blogspot.com/2015/04/104.html
Thursday, April 2, 2015. 104 සමනළ පියාපත්…. පරණ බැකප් දත්ත අවුස්සා සොයාගත්, ඒ කතාවේ ‘අහන් ඉන්න පුළුවන්’ පරිවර්තනය මෙසේ අකුරු කරමි…]. 8217; යන්නයි…. කාලය අවසන් බව හැඟවෙන අර මිහිරි සීනු නාදය, මගේ සිරුරම ලිහිල් කරයි…කල්පය ගතවී ඇත… ]. 8220;මූද මිනිහා…? 8220;මූ තමයි…! මොන විනැම්බෑසියක්ද මම මොහොතකට වික්ෂිප්ත වීමි… අමුත්තා කතා කරන්ට විය…. 8220;යු ආ වෙල්කම්…” මම විරිත්තීමි…. Inspired by : “දිනේශ්ගේ වර්ණ. 8221; සහ “පැතුම්ගේ බිත්තිය. පිංතූරය :. අකුරු ඇමිණුවේ. මම මේ පෝස්ට් එකට :. ඔමාගේ හීන- Apurvi. ඇවිද යන මට...
akurublog.blogspot.com
බීට්ල් ලියන අකුරු: 105. ගොළු ළමයා…
http://akurublog.blogspot.com/2015/04/105.html
Tuesday, April 14, 2015. 105 ගොළු ළමයා…. ගොළු ළමයෙක් කතාකරනවා මම කවදාවත් දැකලා තිවුනේ නෑ…. 8220;දුවලා ගිහින් කවුරුහරි හොයාගෙන වරෙන්, එන්ට්‍රන්ස් එක ගාව ඉඳලා මේ ටික බෙදන්න කියපන් …”. 8220;උබට පිස්සුද? මේ හදිසියේ මිනිස්සු කොහෙන් හොයන්නද? 8220;කොහෙන් හොයන්නද කියලා මම දන්නවනම් උබට කියනවද…? 8220;මේ වැඩේට එන කෙනාට කියක් දෙනවා කියන්නද? 8220;දවසට එක්දාස් පන්සීයයි, දවස් දෙකට තුන්දාහක් දෙනවා කියපන්…”. 1 වැසූ බඳුනක පියන අරිනවාක් මෙන් පහසුවෙන් ම...බ්ලොග් වසන්තයට. සාර්ථක වේවා…! කෙටි කතා. Click Here to See More. Anver...
akurublog.blogspot.com
බීට්ල් ලියන අකුරු: April 2014
http://akurublog.blogspot.com/2014_04_01_archive.html
Friday, April 18, 2014. 89 පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද? ඉදිරියට කියවන්න ඔබ පැකිලෙනවානම් මෙහි භයානක සංවේදී දර්ශන අඩංගු නොවේ…]. මිනිහෙකු එල්ලා මැරීම, නැරඹිය යුතුම ජාති වැඩක් ලෙස තීරණය කළ මහා ජනකායක් ඉදිරියේ මෙම මරණ දඬුවම සඳහා බලාල්ව රැගෙන ආවේ මෙලෙසින්. පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද? මම ඔබෙන් ඇසුවා… විශ්වාස කරන්න, විටෙක එය එකම එක කම්මුල් පහරක් තරම්…. ජීවිත දානය ලැබීමෙන් පසු, ජීවිතයක වටිනාකම කෙතරම්ද...අකුරු ඇමිණුවේ. මම මේ පෝස්ට් එකට :. Labels: ලෝකේ වටේ. Subscribe to: Posts ( Atom ).
akurublog.blogspot.com
බීට්ල් ලියන අකුරු: April 2015
http://akurublog.blogspot.com/2015_04_01_archive.html
Sunday, April 26, 2015. 106Right Place, Right Time…. මේ ඡායාරූපයේ සටහන් වී සිටින පුද්ගලයා කවුදැයි මා දන්නේ නෑ… නමුත් ඔහු නිවැරදි තැන, නිවැරදි මොහොතක සිටි ඡායාරූප ශිල්පියෙක් කියලා හිතන්න මම කැමතියි…. පිංතූර දැක්කේ ඩේලි මේල් අඩවියේ…. අකුරු ඇමිණුවේ. මම මේ පෝස්ට් එකට :. Labels: ලෝකේ වටේ. Tuesday, April 14, 2015. 105 ගොළු ළමයා…. ගොළු ළමයෙක් කතාකරනවා මම කවදාවත් දැකලා තිවුනේ නෑ…. 8220;උබට පිස්සුද? මේ හදිසියේ මිනිස්සු කොහෙන් හොයන්නද? තමන්ට අවශ්‍යය කෑමට සල්ලි නෙමෙය&...පලි. : බ්ලොග් ල&#...1 වැසූ බඳ#...වැඩ...