sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: January 2012
http://sithuwilisuwadakakulu.blogspot.com/2012_01_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Monday, January 23, 2012. 4 පරිච්ජේදය. කුඩා ලී නිවස සම්පූර්ණයෙන්ම වාගේ හිමෙන් වැසී ගොස්ය. විශාල හිම ගොඩැලි නිවසේ බිත්ති හා ජනේල අසල පවුරු බැද සිටි අතර උදෑසන අප්පච්චී දොර අරින විට ලෝරා ගේ හිස තරමටම උසැති හිම ගොඩැල්ලක් දොර අසල විය. අප්පච්චී සවල ගෙන හිම ඉවතට ඇද දැමුවේය. ඊළගට ඔහු හරක් මඩුවට යන අඩි පාරේ ගොඩගැසුනු හිම ද ඉවත් කලේය. දවස්, පැහැදිලි හා දීප්තිමත් ස්වභාවයක් ගත්තේය. තමා ගේ බූට් සපත්තුවල ඇලුණු හිම ගැලවෙන සŢ...කෑලි දෙකක් සමග කුමක්දෝ...සිය පිහියෙ...ලෝරා...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: December 2011
http://sithuwilisuwadakakulu.blogspot.com/2011_12_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Wednesday, December 28, 2011. සීත දවස් හා සීත රාත්රීන් (2 වැනි පරිච්ජේදය). 2 පරිච්ජේදය. සීත දවස් හා සීත රාත්රීන්. හිම වැටීම ආරම්භ වූ අතර පරිසරය දැඩි සීතලකින් යුතු විය. එක් උදෑසනක නිවසට. ආ ඔහු සිය අශ්වයින් හා හිම යානය ගෙන යළිත් කඩිමුඩියේ පිටත්ව ගියේය. ඔහු වලසකු දඩයම් කර තිබේ. ලෝරා හා මේරි ඉතා සතුටට පත් වී උඩ පනිමින් අත්පුඩි තළන්නට වූහ. මේරි කෑගෑවාය. 8220;මට ඕන කකුලක්, මට ඕනේ කකුලක්! ගසට පිටුපසින් සිටියේ වලසායි. යි අප්පච්චී කීවේය. දිවා කාලය හා රාත&#...පෙට්ටියක ...දිවා...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: September 2011
http://sithuwilisuwadakakulu.blogspot.com/2011_09_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Friday, September 30, 2011. කුකුළු පැටියා හරි මුරන්ඩුයි. එකමත් එක කාලෙක රතු කිකිළියෙක් හිටියා. එයාගේ කුකුළු පැටියා. හරිම මුරන්ඩුයි. දවසක් ඉතිං මේ කුකුළු පැටියා රතු කිකිළිට හොරෙන්. තනියම කෑම හොයන්න ගියා. ඒත් එයාගේ අම්මා. එයාට කියලා තියෙන්නේ තවම එයා පුංචි පැටියා නිසා තනියම කොහේවත්. යන්න එපා කියලා. නමුත් මේ කුකුළු පැටියා අම්මා කියන දේ. ඇහුවේ නැහැ. පනුවෙක් වගේ මොකක්දෝ දෙයක් දැකලා එයා ඒක. හොටෙන් ඇද්දා. අපොයි දෙයියනේ. ඇද්දේ. උඹට පිස්සුද? Thursday, September 29, 2011. දවසක් ම#...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: February 2012
http://sithuwilisuwadakakulu.blogspot.com/2012_02_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Thursday, February 16, 2012. 8220;අපෝ අදත් උදුපියළියද? මොකද්ද අම්මේ හැමදාම උදුපියළිය කන්න පුළුවන්ද? 8220;කොහෝම හරි.කොහෝම හරි අද නම් මට අළුත් කැරට්, ගෝවා ඕනෙමයි! පුංචා බිම පෙරළි පෙරළි කිවුවා. 8220;හූ.හූ.හුහුහූ.හූ.චිකේයියා.තාත්තා මාර බයගුල්ලෙක් නේ. තාත්තා අර ගොං බලුරාළට බයයි නේද? අනේ හූ.හූ! එහෙම උනොත් මගේ පුංචට තාත්තෙක් නැති වෙනවානේ. හා පැංචගේ බැගෑපත් හඩ කැලෑව දෙවනත් කරමින් ඇසුනා. ඉතš...8220;ඇයි පුංචෝ ඇයි.මගේ පැටියට මොක...ඔන්න හා තාත්තා හා ප...Monday, February 13, 2012. දš...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: November 2012
http://sithuwilisuwadakakulu.blogspot.com/2012_11_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Monday, November 26, 2012. ඇද ඇතිරිලි කොට්ට මෙට්ට. පෙට්ටි පැදුරු ඇදුම් බැදුම්. ඇවිත් රෑට මේ මීයා. කෑලි කෑලි කපා දමයි. ලූණු මිරිස් උම්බලකඩ. කැවුම් කොකිස් මුං අග්ගල. නොවසා එළියේ තැබුවොත්. අරන් යන්නෙ මේ මීයා. දැලි පිහියක් වගේ තියුණු. දත් දෙපෙළක් තිබෙන මූට. ඉඩ ලැබුණොත් ඕනැ දෙයක්. ලේසියෙන්ම කපතෑකී. ගොඩ ගොඩවල් කැත කුණු ඇති. අහු මුළුවල කූඩු හදයි. බෝ වී යන මහමාරිය. මුගෙන් හැදෙන නපුරු ලෙඩකි. දික් වලිගය වටකුරු ඇස්. සහ පොපියන නාස් දෙ පුඩු. ළමා කවි කළඹ. Friday, November 16, 2012. පළවෙ...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: April 2012
http://sithuwilisuwadakakulu.blogspot.com/2012_04_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Monday, April 23, 2012. හොද පොඩි ළමයි. පාන්දරින් නැගිටලා. හීන් හුළගේ ඇවිදලා. යාන්තමට වෙහෙසිලා. මූණ හෝදමු. කෑම ඉවර කර හෙමින්. හොද ඇදුමින් සැරසෙමින්. පොත් ගෙන පාසැල් බලා. ඉක්මනින් යමු. මව්පියන්ට නැමදුමයි. ගුරුවරුන්ට සැලකුමයි. දක්වති හොද පොඩි ළමයි. ඉන් එක ළමයෙක් මමයි. තරහ වෙවී ගෙරවුමයි. අඩ දබරෙට දැගලුමයි. නොකරති හොද පොඩි ළමයි. ඉන් එක ළමයෙක් ම. එස් මහින්ද හිමි. Labels: ටිබෙට් ජාතික එස් මහින්ද හිමි (කවි). Tuesday, April 10, 2012. අවුරුද්දට රබන් ගහමු. 2 ඔන්න ඔන්න මල්. 8 එරබුද...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: August 2011
http://sithuwilisuwadakakulu.blogspot.com/2011_08_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Wednesday, August 31, 2011. නපුරු කම නිසා. එකමත් එක කාලෙක බොහෝම කරුණාවන්ත ගොවියෙක් වාසය කලා. මේ. ගොවියා බොහෝම දුප්පත් කෙනෙක්. ඔන්න දවසක් දා එයා එයාගේ. හේනට ගිය වෙලාවේ දැක්කා තටුවක් කැඩුනු කුරුල්ලෙක් වැටිලා. ඉන්නවා. ඉතින් ඔහු මේ කුරුල්ලාව අරගෙන එයාගේ ගෙදර ගියා. බෙහෙත්. කුරුල්ලාව නිදහස් කොට හැරියා. කුරුල්ලා ඉගිලී යනවිට ගොවියාගේ හේනට කැකිරි ඇටයක් දැම්මා. නිදහස් කර යැවුවා. ඇටයක් දාන්නට අමතක කලේ නැහැ. එයත් පැළවුණා. විශාල ගෙඩියක් ඵල ගත්තා. දෙයියනේ! කළු දෙබරු. මිය ගියා. බිත්...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: June 2014
http://sithuwilisuwadakakulu.blogspot.com/2014_06_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Thursday, June 26, 2014. අකුරට යනවයි කියලා. අකුරට යනවයි කියලා. ටිකිරි අයියා බැදි වලමයි. ඉන්නකො මම ගුරු ගෙදරට. ගිහින් කියන්නම්. ගිහින් කියලා පොඩි නැන්දට. අල්ලල දෙන්නම්. මාළු ඇඹුල් තියල් කරල. පොල් සම්බල රහට හදල. ඇල් හාලේ බතුත් එක්ක. අනල කවන්නම්. කවන ගමන් මමත් කවන. තරමට කන්නම්. කරුවල ඇති වැහි දවසට. මහ රෑ මැද ලගින් ඉදන්. පල් හොරු ගැන හොල්මන් ගැන. කතා කියන්නම්. කතා කියලා බය ඇරෙන්න. විහිළු කරන්නම්. Subscribe to: Posts (Atom). මං ගැන. View my complete profile. ළමා ගී. 160; &...සි...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: August 2012
http://sithuwilisuwadakakulu.blogspot.com/2012_08_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Friday, August 24, 2012. හික්කඩුවේ ශ්රී සුමංගල හිමියෝ. අප කොතරම් දේ දැන් කිවුවත් කලත් දැනට වසර කිහිපයකට පෙර අපේ රට ත්රස්තවාදයෙන් මුදාගත් හමුදා සෙබලුන් අපට කොහෙත්ම අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. එවන් ජාතික වීරයින් කිහිප පලක් ගැන ලියන්නයි අද මගේ වෑයම. 1823 වසරේ සිට 1888 දක්වා වූ හැත්තෑ වසර තුල අපේ රටේ උපන් විරු දරුවන් කිහිප පලක්ම සිටිනවා. ඒ කාල වකවානුව අපට වඩාත් වැදගත් වන්නේත් ඒ නිසාමයි. ශ්රී සුමංගල හිමියෝ. මහනුවර යුගයේදී වැලිවිට සරණ...සුමංගල පොඩි හ&#...ඒ අවස්ථාව...ඒ දු...