movies.hartstuff.com
the movie thread: October 2011
http://movies.hartstuff.com/2011_10_01_archive.html
Monday, October 24, 2011. Mr Popper's Penguins (2011) Jim Carrey, Carla Gugino, Angela Lansbury. කියන නම ඇහුන ගමන් අපට මතක් වෙන්නෙ විකට නළුවෙක් වුණත් ඔහු ඇත්තටම ගැඹුරු චරිත නිරූපණය කරන්න පුළුවන්කමක් තියෙන නළුවෙක්. ඒ වගේම ඔහු දක්ෂ හඬකැවීම් ශිල්පියෙක්. මගේ ලකුණු - 7/10. දැනගන්න සහ බාගන්න. Twentieth Century Fox Film Corporation. Thursday, October 13, 2011. The Abyss (1989) Ed Harris, Mary Elizabeth Mastrantonio, Michael Biehn. චිත්‍රපටිය මට හමුවෙන්නෙ Ed Harris. මගේ ලකුණු - 9/10. Wednesday, October 12, 2011.
movies.hartstuff.com
the movie thread: Goodbye Lenin! (2003) | Daniel Brühl, Katrin Saß, Chulpan Khamatova
http://movies.hartstuff.com/2013/03/goodbye-lenin-2003-daniel-bruhl-katrin.html
Wednesday, March 20, 2013. 2003) Daniel Brühl, Katrin Saß, Chulpan Khamatova. මේක නූලට නිවැරදි ඉතිහාසය නෙවෙයි. අද කියන්න යන Goodbye Lenin! චිත්‍රපටිය දිරවගන්න අවශ්‍ය පසුබිම හදන්නයි මට අවශ්‍ය. මාත් එහෙන් මෙහෙන් කියවලා උවමනා ටික විතරක් අරගෙනයි මේ ලියන්නේ. හරි, ඒක හරි! කතාව තියෙන්නෙ ජර්මන් වලින්. ඉංගිරිස් සබ්ටයිටල් හොයාගන්න එක අමාරුවක් නෑ. Subscribe to: Post Comments (Atom). If you can't read the content of this site, just click the following button to install sinhala :-). කොට කෑලි. 37°2 le matin. அலை...
onezerozerowords.blogspot.com
One | Zero | Zero: May 2014
http://onezerozerowords.blogspot.com/2014_05_01_archive.html
One Zero Zero for dummies. Monday, May 12, 2014. සිංගල් කුඩ යට ඩබල් වෙන හීන. ලියා එව්වේ - නීනු. Http:/ neranji-sulakkana.blogspot.com/). සීය ගණන් කලේ ම. 0 සිය අදහස්. Labels: නීනු. රුචි අරුචි:. Monday, May 5, 2014. කලචරල් සෙන්ටර් පොයින්ටර් අංකල්. 8220;අංකල්, ඕස්ට්‍රේලියන් එම්බසියට යන්නෙ කොහොමද? 8220; ඇය ඇහුවා. 8220;මේ පාරෙන් හැරුණාම ඉන්දියන් කල්චර් සෙන්ටර් එක“ අංකල් කිව්වා. මම ඔල්මොරොන්දම් වුණා. ලියා එව්වේ - නීනු. Http:/ neranji-sulakkana.blogspot.com/). සීය ගණන් කලේ ම. 4 සිය අදහස්. One Zero Zero is.
maranaya.blogspot.com
මගේ මරණය: 2010/09 - 2010/10
http://maranaya.blogspot.com/2010_09_01_archive.html
ඔබ මෙක කියවනවද? එහෙනම් මරණය හමු වේවි කවද හරි. එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න. මරණය හමුවෙන තුරා! Can't read my blog posts? Please visit http:/ www.siyabas.lk/si. And download Sinhala Fonts. දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු. අයිතිවාසිකම්. ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka. View my complete profile. පැරණි ලිපි. One Zero Zero Words. අමුත්තෝ ගනන. One Zero Zero Words. නම් කිරීම් : අනං මනං. බ්ලොග්. ළඳරු අදහසක් අනුව අපේ කට්ටිය. Subscribe to: Posts (Atom).
onezerozerowords.blogspot.com
One | Zero | Zero: November 2013
http://onezerozerowords.blogspot.com/2013_11_01_archive.html
One Zero Zero for dummies. Tuesday, November 26, 2013. පෙරේරා මහත්තයා සහ බත් පිඟාන. පෙරේරා මහත්තයා පරිපාලනේ අපේ අංශෙ ලොක්කා. ලොකු ගෙයක් තියෙනවා. වාහන දෙකක්ම තියෙනවා. ජේත්තුවට අඳින මිනිහා. හැමදාම මේක දැකපු ශාන්ති මිසී දවසක් ඇහුවා ඔය ගැන. ලියා එව්වේ - නීනු. Http:/ neranji-sulakkana.blogspot.com/). සීය ගණන් කලේ ම. 23 සිය අදහස්. Labels: නීනු. රුචි අරුචි:. Friday, November 22, 2013. විද්‍යුත් ප්‍රේමයේ ආදීනව හෙවත් Good Morning Sweet Heart. ස්ටාෆ් රූම් එක කෙළවර ඇය හඬනවා. සීය ගණන් කලේ ම. 11 සිය අදහස්. ත්&#...
onezerozerowords.blogspot.com
One | Zero | Zero: March 2015
http://onezerozerowords.blogspot.com/2015_03_01_archive.html
One Zero Zero for dummies. Thursday, March 12, 2015. ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ. මා ඇයට සමුදෙන්නේ කෙසේද? යළි ඇය මා හට හමුවේද? එහෙනම් බායි අයියේ. මේ නංගි. මම මේක ඇහුවට තරහ වෙන්න එපා. ආයෙ අපි හම්බෙයිද දන්නෙ නෑනෙ ඒකයි අහන්නෙ. තරහ වෙන්නෑ නේද? නෑ. නෑ. කියන්නකෝ ඉක්මනට අම්මලා යන්න හදන්නේ. මේ. ඇත්තටම ගිරිහෙල් මුදුනේ මානෙල් පිපෙන්නෙ නැත්තෙ ඇයි? පිස්සා. යැයි සිනාහඬින් පවසා ඈ යන්නට ගියාය. Girihel mudune manel nopipe . ලියා එව්වේ - හංස සංදීප. සීය ගණන් කලේ ම. 1 සිය අදහස්. Labels: හංස සංදීප. Wednesday, March 4, 2015.
onezerozerowords.blogspot.com
One | Zero | Zero: December 2014
http://onezerozerowords.blogspot.com/2014_12_01_archive.html
One Zero Zero for dummies. Wednesday, December 31, 2014. සල්මානු කහනුත් පනී. මුල් දවසේ ඇස් කණ්නාඩි බෙදා දුන් හෙතෙම පසු දින බත් පැකට් බෙදා දී වේදිකාවේ මහරාජ්කී සින්දාබාද් කීවේය. ඉතින් ඔහු වීරයාගේ චරිතයට ආදේශ විය. ඔහුද විපක්ෂ වේදිකාවට ගොඩ විය. ලියා එව්වේ - hare :-) ( http:/ www.hartstuff.com/. සීය ගණන් කලේ ම. 1 සිය අදහස්. රුචි අරුචි:. Wednesday, December 10, 2014. තුසර පිනි බිඳු හඬ නගා. සීතලේ ගීතය ගයන්නේ. බස් නැවතුමේ රළු පෙරවුමේ. කවුද මේ නිදි සුව සොයන්නේ. ලියා එව්වේ - වර්ණ. සීය ගණන් කලේ ම. One Zero Zero is.
onezerozerowords.blogspot.com
One | Zero | Zero: August 2015
http://onezerozerowords.blogspot.com/2015_08_01_archive.html
One Zero Zero for dummies. Monday, August 17, 2015. වසත් නික්මන. ලියා එව්වේ - වර්ණ. සීය ගණන් කලේ ම. 0 සිය අදහස්. රුචි අරුචි:. Wednesday, August 12, 2015. මතක මල් සුවඳ. මලක් නොව නුඹ මට. දිනෙක පරව යන. මල් සුවඳක්ය සිතෙහි. සදහටම රැඳෙන. ලියා එව්වේ - වර්ණ (. සීය ගණන් කලේ ම. 0 සිය අදහස්. රුචි අරුචි:. Tuesday, August 4, 2015. ගමන් මල්ලක මිය ගියෙමි. ලියා එව්වේ - වර්ණ. සීය ගණන් කලේ ම. 0 සිය අදහස්. රුචි අරුචි:. Subscribe to: Posts (Atom). මුහුණු පොතෙන් එන්න. One Zero Zero is. එකතු වෙන්න. එයයි මමයි. දිනූ...ධනං...
onezerozerowords.blogspot.com
One | Zero | Zero: February 2014
http://onezerozerowords.blogspot.com/2014_02_01_archive.html
One Zero Zero for dummies. Wednesday, February 19, 2014. වාත ගුගලා. ඒ මේලය හදද්දී පරණ මේල් එකක්ද වෙරිෆයි කරන්නට දුන්නේය. පස්සෙ කාලෙක ගුගලා ටූ වේ වෙරිෆිකේෂන් කියා අටමගලක් හඳුන්වා දී අපේ මොබයිල් පෝන් අංකයද ඩැහැගත්තේය. අවුරුදු කීපෙක ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ඉලව්වක් නිසා දැන් අපි යන එන තැන් ගැනත් ගුගලාට ඕනනං හොයන්ඩ පුළුහංය. ඊයෙ පෙරේදා ඉඳන් මූට කලින් දුන් පෝන් අංකෙ මදි කියා තව එකක් ඉල්ලනවාය. ලියා එව්වේ - hare :-) ( http:/ www.hartstuff.com/. සීය ගණන් කලේ One Zero Zero Words. 6 සිය අදහස්. Friday, February 14, 2014.
SOCIAL ENGAGEMENT