victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..

Saturday, August 15, 2015. දසත මධු වසන්තේ. දසත මධු වසන්තේ. යසට සිතුවම් වෙලා. රජත හසරැළි දිසේ. මුහුණු විකසිත වෙලා. බඹරතුඩු නොදුටු හෙල්මැලි කපුරු අතුරලා. සුළං පොද රැඳුනු මල් සුවඳ විත ඉහිරිලා. සුවඳ විත ඉහිරිලා. නොහිම් සුව විදින සිත සිරුරෙනුදු නික්මිලා. තව්තිසාවක සරයි අසිරියෙන් මත්වෙලා. අසිරියෙන් මත්වෙලා. පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. කේ.ඩී.කේ ධර්මවර්ධන. M වික්ටර් රත්නායක. Sunday, August 9, 2015. සිහිනෙන් ඇවිදින. පද රචනය - ධර්මසිරි ගමගේ. Sunday, July 19, 2015.

http://victorrathnayakelyrics.blogspot.com/

WEBSITE DETAILS
SEO
PAGES
SIMILAR SITES

TRAFFIC RANK FOR VICTORRATHNAYAKELYRICS.BLOGSPOT.COM

TODAY'S RATING

>1,000,000

TRAFFIC RANK - AVERAGE PER MONTH

BEST MONTH

November

AVERAGE PER DAY Of THE WEEK

HIGHEST TRAFFIC ON

Friday

TRAFFIC BY CITY

CUSTOMER REVIEWS

Average Rating: 3.3 out of 5 with 12 reviews
5 star
1
4 star
5
3 star
4
2 star
0
1 star
2

Hey there! Start your review of victorrathnayakelyrics.blogspot.com

AVERAGE USER RATING

Write a Review

WEBSITE PREVIEW

Desktop Preview Tablet Preview Mobile Preview

LOAD TIME

0.6 seconds

FAVICON PREVIEW

  • victorrathnayakelyrics.blogspot.com

    16x16

  • victorrathnayakelyrics.blogspot.com

    32x32

  • victorrathnayakelyrics.blogspot.com

    64x64

  • victorrathnayakelyrics.blogspot.com

    128x128

CONTACTS AT VICTORRATHNAYAKELYRICS.BLOGSPOT.COM

Login

TO VIEW CONTACTS

Remove Contacts

FOR PRIVACY ISSUES

CONTENT

SCORE

6.2

PAGE TITLE
වික්ටර් රත්නායක ගී එකතුව.. | victorrathnayakelyrics.blogspot.com Reviews
<META>
DESCRIPTION
Saturday, August 15, 2015. දසත මධු වසන්තේ. දසත මධු වසන්තේ. යසට සිතුවම් වෙලා. රජත හසරැළි දිසේ. මුහුණු විකසිත වෙලා. බඹරතුඩු නොදුටු හෙල්මැලි කපුරු අතුරලා. සුළං පොද රැඳුනු මල් සුවඳ විත ඉහිරිලා. සුවඳ විත ඉහිරිලා. නොහිම් සුව විදින සිත සිරුරෙනුදු නික්මිලා. තව්තිසාවක සරයි අසිරියෙන් මත්වෙලා. අසිරියෙන් මත්වෙලා. පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. කේ.ඩී.කේ ධර්මවර්ධන. M වික්ටර් රත්නායක. Sunday, August 9, 2015. සිහිනෙන් ඇවිදින. පද රචනය - ධර්මසිරි ගමගේ. Sunday, July 19, 2015.
<META>
KEYWORDS
1 watch and download
2 1 comment
3 email this
4 blogthis
5 share to twitter
6 share to facebook
7 share to pinterest
8 no comments
9 පද රචනය
10 older posts
CONTENT
Page content here
KEYWORDS ON
PAGE
watch and download,1 comment,email this,blogthis,share to twitter,share to facebook,share to pinterest,no comments,පද රචනය,older posts,blog archive,october,followers,labels,popular posts,another songs blogs,total pageviews
SERVER
GSE
CONTENT-TYPE
utf-8
GOOGLE PREVIEW

වික්ටර් රත්නායක ගී එකතුව.. | victorrathnayakelyrics.blogspot.com Reviews

https://victorrathnayakelyrics.blogspot.com

Saturday, August 15, 2015. දසත මධු වසන්තේ. දසත මධු වසන්තේ. යසට සිතුවම් වෙලා. රජත හසරැළි දිසේ. මුහුණු විකසිත වෙලා. බඹරතුඩු නොදුටු හෙල්මැලි කපුරු අතුරලා. සුළං පොද රැඳුනු මල් සුවඳ විත ඉහිරිලා. සුවඳ විත ඉහිරිලා. නොහිම් සුව විදින සිත සිරුරෙනුදු නික්මිලා. තව්තිසාවක සරයි අසිරියෙන් මත්වෙලා. අසිරියෙන් මත්වෙලා. පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. කේ.ඩී.කේ ධර්මවර්ධන. M වික්ටර් රත්නායක. Sunday, August 9, 2015. සිහිනෙන් ඇවිදින. පද රචනය - ධර්මසිරි ගමගේ. Sunday, July 19, 2015.

INTERNAL PAGES

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com
1

වික්ටර් රත්නායක ගී එකතුව..: October 2013

http://www.victorrathnayakelyrics.blogspot.com/2013_10_01_archive.html

Saturday, October 26, 2013. අකුරු කරන්නට පොඩි. අකුරු කරන්නට පොඩි සන්ධියෙ බාලේ. මතකයි මවුපියන් නුඹ මට දුන් තාලේ. දෙපතුල වැටී දෑතින් වැඳ ඒ කාලේ. දුන් දුංකොල බුලත් වේලුනි මැද සාලේ. පාඩම් කියා දී හඬ ගා උගුර තලා. රජ පෙරහැරට නූඹ ඇන්නන් එකතු කලා. වේවැල් කෝටු නාරං අතු ඉවත හෙලා. මම එතැනමය හිමි ගුරු නිවසටම වෙලා. නුඹලෑ නමින් කැප කොට හොඳ කල වයස. කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස. නොහැ‍ඟෙන ලෙසින් පෑදූ බව සිය නැණස. පසු කර පිය මනිති දරුවෝ ගුරු නිවස. M වික්ටර් රත්නායක. Subscribe to: Posts (Atom). L මහගම සේකර. L සුන...

2

වික්ටර් රත්නායක ගී එකතුව..: July 2014

http://www.victorrathnayakelyrics.blogspot.com/2014_07_01_archive.html

Wednesday, July 2, 2014. අරුණ උදයේ. අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබා. ඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා. ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්. එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්. පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්. කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්. නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්. දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. Subscribe to: Posts (Atom). අරුණ උදයේ. D ලතා වල්පොල. L මහගම සේකර. L ස&#354...

3

වික්ටර් රත්නායක ගී එකතුව..: April 2013

http://www.victorrathnayakelyrics.blogspot.com/2013_04_01_archive.html

Friday, April 26, 2013. හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ. හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ. ජීවිතය මට නොදුන්නූ. හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ. ආදරය මට නොදුන්නූ. හිත හඬා වැටෙන දුක්බර මොහොතේ. සඳ පිපී සැඟවිලා ගියෙ කොතැනේ. ඔබ මගෙන් ඈත් වී ගිය මොහොතේ. දුක දරාගන්න හැකි වෙද කෙලෙසේ. තරු කඩා වැටුනු කළුවර අහසේ. ඔබ තනි තරුවයි පිපි හද මඬලේ. මල් පිපී පරව ගිය මල් උයනේ. ඔබ සුවඳ මලයි මගේ හද උයනේ. පද රචනය - බුද්ධදාස ගලප්පත්ති. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. බුද්ධදාස ගලප්පත්ති. අලුත් දවසක. Thursday, April 18, 2013. න&#353...

4

වික්ටර් රත්නායක ගී එකතුව..: August 2014

http://www.victorrathnayakelyrics.blogspot.com/2014_08_01_archive.html

Monday, August 4, 2014. අපි ඈතට ඈතට පා නගලා. අපි ඈතට ඈතට පා නගලා. ඝන වනන්තරේ. අතරමං වෙමු. වසන්ත මල් ගොමුවේ. කාත් කවුරුවත් නෑ එන්නේ. ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්. අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ. බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ. කෙසේද අත් බැඳ ඇවිදින්නේ. වෙරළේ උයනේ තුරුළු වෙමින්. නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ. උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ. පද රචනය - සුනිල් ආරියරත්න. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. සුනිල් ආරියරත්න. M වික්ටර් රත්නායක. Saturday, August 2, 2014. අඳුර බිඳින්නට. Subscribe to: Posts (Atom).

5

වික්ටර් රත්නායක ගී එකතුව..: March 2014

http://www.victorrathnayakelyrics.blogspot.com/2014_03_01_archive.html

Wednesday, March 26, 2014. දෙනෙත සළා මඳ අඳුර මැදින්. දෙනෙත සළා මඳ අඳුර මැදින්. අසල ඉඳන් ඇය තුරුළු වෙමින්. අවන්හලේ දී ලං වූ තුසීතේ. ගිළිහී නොයේවා වසන තුරා.​.​. බඹර හඬින් මියුරු සරින්. නැගෙනා හඬින් හද සසැළෙනවා. අමා බඳුන් මුව ගෑ මොහොතින්. මසිත නිවේ යළි නිසල වෙලා. මතක මැදින් කඳුළු තුලින්. සිඳුනු පැතුම් යළි සිහි වෙනවා. අමා බඳුන් මුව ගෑ මොහොතින්. මසිත නිවේ යළි සළිත වෙලා. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. M වික්ටර් රත්නායක. Thursday, March 13, 2014. Tuesday, March 4, 2014.

UPGRADE TO PREMIUM TO VIEW 14 MORE

TOTAL PAGES IN THIS WEBSITE

19

LINKS TO THIS WEBSITE

nonawathina.blogspot.com nonawathina.blogspot.com

අතරමග: සඳ එළිය ගඟක් වී......

http://nonawathina.blogspot.com/2014/10/blog-post.html

අපි හැමෝම හැම මොහොතකම කොහේ හරි තැනක අතරමගක. Tuesday, October 28, 2014. සඳ එළිය ගඟක් වී. හරුප පැහැය. මහාචාර්ය සුනිල් ආරියරත්න. නාද පැහැය. සරත් දසනායක. හඬ පැහැය. නන්දා මාලනී. සඳ එළිය ගඟක් වී. නුවන් ඉවුරේ. හැපී පෙණ පිඩු නඟයි. අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ. මල් සුවඳ රටක් වී. නුවන් සයුරේ. ඒ රටට අඬ ගසයි. අනේ අපි කවදාක. හිනැහෙමුද ඒ රටේ. කිරි සිහින සඳක් වී. මා නුවන් අඹරේ. සිනාසී අත වනයි. අනේ අපි කවදාක. ඇවිදිමුද ඒ සඳේ. මේ අපි හැමෝම කවදාහරි දවසක යහපත් අය වෙනව නම්,. හැමෝම හැමෝටම. October 30, 2014 at 12:50 AM. අප&#3538...

nonawathina.blogspot.com nonawathina.blogspot.com

අතරමග: තොටුපොල අයිනේ........

http://nonawathina.blogspot.com/2013/10/normal-0-false-false-false-en-us-x-none_7.html

අපි හැමෝම හැම මොහොතකම කොහේ හරි තැනක අතරමගක. Monday, October 7, 2013. තොටුපොල අයිනේ. තොටුපොල අයිනේ. හරුප පැහැය :. සුනිල්. නාද පැහැය. වික්ටර් රත්නායක. හඬ පැහැය. වික්ටර් රත්නායක. තොටුපොල අයිනේ - කවුද අත වනන්නේ. කවුද අත වනන්නේ - තොටුපොල අයිනේ. හැන්දෑ වරුවේ - ඉවුරේ වැටකේ. උණ පඳුරේ සෙවනේ. හබල බිඳීලා පෙරළුන ඔරුවක - සුන්බුන් නෙත දැවටේ. ඒ දෙස නොබලමි. තොටුපොල අයිනේ - කවුද අත වනන්නේ. ආ මග අඳුරේ - පෙර මග එගොඩින්. තරු යුවලක් ඇවිලේ. ඔරු කඳ ඇතුලේ - නුපුරුදු සුවඳක්. දිය මංකඩ විසිරේ. මේ සින්දුවට. මං හිතන&#353...අපෙ...

nonawathina.blogspot.com nonawathina.blogspot.com

අතරමග: බො.මු.ද.අප්පුහාමි........

http://nonawathina.blogspot.com/2014/05/normal-0-false-false-false-en-us-x-none.html

අපි හැමෝම හැම මොහොතකම කොහේ හරි තැනක අතරමගක. Tuesday, May 13, 2014. බො.මු.ද.අප්පුහාමි. 1505 අවුරුද්දෙ ඉඳල 1948 වෙනකං අපේ දූපත පාලනය කලේ සුද්දො . ඔය කාල සීමාවට අපේ වැඩිහිටියො තවමත් කියන්නෙ සුද්දගෙ කාලෙ කියල. සුද්ද වගේ ඈ. සුද්දගෙ වැඩ නං ඉතිං අහන්න දෙයක් නැහැ. අපි වැඩ කලොත් ඉතිං සුද්ද වගේ තමයි. වගේ උපහාර පද තවමත් සමහරක්. ගෙ කටින් කියවෙන්නෙ. මම දැන් කියන්න හදන්නෙ සුද්දිගේ හස්බන්ඩ් අපේ රටට කරපු. ඒ තමයි ලෝකෙ වැඩි දෙනෙක් පාවිච්චි කරන. ඒ මෙහෙමයි. අතීතෙ අපේ රටේ රජතුමාගෙ ඉඳ...පෙලපත් නාම, වාස...දැන් අප&#...හැබ...

geepadura.blogspot.com geepadura.blogspot.com

෴ ගී පැදුර ෴: තරුණ සිතට රිදුම් දිදී - ඉන්ද්‍රජිත් දොලමුල්ල | Tharuna sithata ridum didi - Indrajith Dolamulla - sinhala lyrics

http://geepadura.blogspot.com/2015/08/tharuna-sithata-ridum-didi-indrajith.html

තරුණ සිතට රිදුම් දිදී - ඉන්ද්‍රජිත් දොලමුල්ල Tharuna sithata ridum didi - Indrajith Dolamulla - sinhala lyrics. තරුණ සිතට රිදුම් දිදී. නොඉන් පාළුවේ. බිඳුණු පෙමට කඳුළු සලා. කුමට යාළුවේ. ඇයි ලතැවෙන්නේ. සිනා වෙයන්නේ /. දේදුන්නේ ලියූ පෙම් පත. සේදී බොඳ වීලා. රෑ පින්නේ තැබූ පියවර. සලකුණු වියැකීලා. නැගුව උදානේ පෙම් රජදහනේ. සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ. පලක් නොවන්නේ. තරුණ සිතට රිදුම් දිදී. නොඉන් පාළුවේ. බිඳුණු පෙමට කඳුළු සලා. කුමට යාළුවේ. ඇයි ලතැවෙන්නේ. සිනා වෙයන්නේ. ඇගේ ගෙලේ පළඳන්නට. දොඹ මල් ක&#3...ආ මඟ ක&#3...

geepadura.blogspot.com geepadura.blogspot.com

෴ ගී පැදුර ෴: මල් මල් වාරම් - සුනිල් සාන්ත | Mal mal waram - Sunil Santha - sinhala lyrics

http://geepadura.blogspot.com/2015/05/mal-mal-waram-sunil-santha-sinhala.html

මල් මල් වාරම් - සුනිල් සාන්ත Mal mal waram - Sunil Santha - sinhala lyrics. මල් මල් වාරම් හරිමැ උදාරම්. ගයවා ගයවා ගුවනේ. ලංකා නම වෙනුයෙන් පුරසාරම්. කියවා කියවා මෙදිනේ. හෙළ මල් රඟ දී පිපී නටනවා. තිසා වැවේ ඉවුරේ. රතඹල රදලිය රජලිය වෙනවා. සීගිරි ගිරි මැදුරේ. සමනොල කන්දේ උඩවැඩියා මල. සීතලයෙන් පිපිරේ. මිහින්තලාවේ ගල මලින් පිරීලා. සේදේ සිල් මිහිරේ. මල් මල් වාරම් හරිමැ උදාරම්. ගයවා ගයවා ගුවනේ. ලංකා නම වෙනුයෙන් පුරසාරම්. කියවා කියවා මෙදිනේ. බඹරා බඹරී නුරා නුරාගය. ඉබේ බිඳී යනවා. ගඟක් ගලා එනවා. දැණෙන යම...ඔබ ග&#353...

geepadura.blogspot.com geepadura.blogspot.com

෴ ගී පැදුර ෴: පෙම් ලොව නින්දෙදි - එම්.එස්. ප්‍රනාන්දු | Pem lowa nindedi - M.S. Fernando

http://geepadura.blogspot.com/2013/01/pem-lowa-nindedi-ms-fernando.html

පෙම් ලොව නින්දෙදි - එම්.එස්. ප්‍රනාන්දු Pem lowa nindedi - M.S. Fernando. පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ. දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ. හද පොපියයි සිත නලියයි. බැලු බැලු අත එළියයි. පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ. බඳ නලවාලා උකුල සලාලා. මුව විදහාලා මුකුළු නගාලා. රන්දාලා අන්දාලා. නාරි ලතා ලීලා. හද පොපියයි සිත නලියයි. බැලු බැලු අත එළියයි. හද පොපියයි සිත නලියයි. බැලු බැලු අත එළියයි. මල් සරා අසු අරා. එයි නුරා හී දරා. රස දහරා රළ පීරා. ආදරේ තෝරා. පැදුරට ගෙනාවේ. July 17, 2013 at 12:03 PM.

jiiwithayawachanayen.blogspot.com jiiwithayawachanayen.blogspot.com

සෝරෝගේ ලට පට...: 08/14

http://jiiwithayawachanayen.blogspot.com/2014_08_01_archive.html

Friday, August 29, 2014. ගහේ කටු. පුතා වෙන ජයන්ත රත්නායකත් තම පියාගේ ගීත ගායනය කරන අවස්ථා දකින්න ලැබෙනවා. මේ පහලින් තියෙන්නේ ඒ විඩියෝ එක. අහලම බලන්නකෝ. ඇහුවම තේරේවි ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මොකද කියලා. කථා කරන සිංදු [Talking Songs]. වල්පල් [Rubbish]. විඳින විඳවන ජීවිතය [My Life]. Subscribe to: Posts (Atom). පැරණ ලිපි. ගහේ කටු. එදිනෙදා [Day to day]. කථා කරන සිංදු [Talking Songs]. චරිත කථා [Biography]. දැණුම [To Life]. පුංචි කථා [Small Stories]. පුවත් [News]. මළගිය ඇත්තෝ. වල්පල් [Rubbish]. ප හ&#3540...

geepadura.blogspot.com geepadura.blogspot.com

෴ ගී පැදුර ෴: දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) - සුනිල් සාන්ත | Dudanoda binda lada teda kanda (mage kukula nasu eka) - Sunil santha

http://geepadura.blogspot.com/2013/08/dudanoda-binda-lada-teda-kanda-mage.html

දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) - සුනිල් සාන්ත Dudanoda binda lada teda kanda (mage kukula nasu eka) - Sunil santha. දුදනොද බිඳ බඳ තෙද කඳ. කඳ දෙවිරද සාමිනේ /. මගෙ කුකුළා නැසූ එකා. මගෙ කුකුළා නැසූ එකා. දදය ඔබගෙ පාළු යකා. මගෙ කුකුළා නැසූ එකා. දදය ඔබගෙ පාළු යකා. තව එක බුද දිනක් කකා. ඉන්නට ඉඩ නොදී මකා. බලා එල්ල හෙලුව හෙල්ල. මුලමැ බෙල්ල මරු තැනේ. කතරගමට රුහුණු රටේ. හිඟා කකා ලබන විටේ. කතරගමට රුහුණු රටේ. හිඟා කකා ලබන විටේ. පයින්මැ ගොස් ඇවිද වටේ. පොළොවැ උලා නළල් ඇටේ. දිගට ඇදී. දිගට ඇදී. පස්ට පස්ට! පලමුව&#...

nonawathina.blogspot.com nonawathina.blogspot.com

අතරමග: රුක් අත්තන මල මුදුනේ..........

http://nonawathina.blogspot.com/2014/03/blog-post_4439.html

අපි හැමෝම හැම මොහොතකම කොහේ හරි තැනක අතරමගක. Wednesday, March 26, 2014. රුක් අත්තන මල මුදුනේ. මහින්ද අල්ගම. හරුප පැහැය. මහින්ද අල්ගම. නාද පැහැය. නන්දා මාලනී. හඬ පැහැය. නන්දා මාලනී. රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ. සැඳෑ අඳුර පියමං කර. කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන්. කවුරුද එන්නේ. මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ. පුතු සවනට රහස් කියා - පියමං කරලා. අප වෙනුවෙන් දවස ගෙවා. වෙහෙසී එන්නේ. පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ. කවුරුද එන්නේ. සිප වැලඳගැනීමක්...පොඩි දරුව...හවසට පාර ...

geepadura.blogspot.com geepadura.blogspot.com

෴ ගී පැදුර ෴: එකම වීදියේ දෙතුන් වතාවක් - ප්‍රියා සූරියසේන | Ekama weediye dethun wathawak - Priya Sooriyasena - sinhala lyrics

http://geepadura.blogspot.com/2015/08/ekama-weediye-dethun-wathawak-priya.html

එකම වීදියේ දෙතුන් වතාවක් - ප්‍රියා සූරියසේන Ekama weediye dethun wathawak - Priya Sooriyasena - sinhala lyrics. එකම වීදියේ දෙතුන් වතාවක්. එහා මෙහා අපි ඇවිද ඇතී. බිමට නැමුණු මල් අතු ඉති අතරේ. අපේ කතාවන් රැඳී ඇතී. සුදු හසඟන සේ හසරැළි ඉහලා. හඳ පායන සේ හද ගිණි නිවලා. ඔබ මා සුරතේ දසඟිලි පටලා. දොඩමළු වීලා මට ඉඟි කරලා. හැන්දෑ යාමේ මා අත හැරලා. යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා. කවුළුව අතරින් හසරැලි එළලා. මම යමි මගේ හිත ඔබ ළඟ තියලා. තනි යහනේ මා කෙසේ සිතන්නේ. එහා මෙහා අපි ඇවිද ඇතී. හදවතේ කොතැනද. June 12, 2013 at 9:24 PM.

UPGRADE TO PREMIUM TO VIEW 27 MORE

TOTAL LINKS TO THIS WEBSITE

37

OTHER SITES

victorrasgado.com victorrasgado.com

VICTOR RASGADO

victorrasilla.com victorrasilla.com

victorrasilla.com homepage

Images may not be copied or used without express consent of victorrasilla.com.

victorraso.com victorraso.com

victorraso.com

Victorraso.com is for sale.

victorrasugu.blogspot.com victorrasugu.blogspot.com

Melrose Bounty and Bown Enterprise

Melrose Bounty and Bown Enterprise. Possessing a wide and strong knowledge base on adolescent reproductive health advocacy for eight years with good teamwork and management skills, which requires good judgment, and analytical, enquiring mind, powers of leadership, mobilization, internet research skills. In terms of personality, I can best be described as open, gregarious, straight forward, ambitious and enthusiastic. Wednesday, February 10, 2010. Links to this post. Sunflower extract provides excellent.

victorrasuk.com victorrasuk.com

Welcome to Victor Rasuk Fansite

Date of Birth :. 15 January 1984 , New York City, New York, USA. Was born on January 15, 1984 in harlem, New York to Dominican parents. He has one brother, Silvestre. He is an American actor. He attended perfor . Read More. Victor Rasuk in Hollywood's Next Generation: The Hottest Male Stars you haven't heard of.yet! Purchase this book at Biography.co. Victor Rasuk in Hollywood's Next Generation: The Hottest Male Stars you haven't heard of.yet! Buy this book at Barnes at Nobles now! Victor Rasuk Videos RSS.

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..

Saturday, August 15, 2015. දසත මධු වසන්තේ. දසත මධු වසන්තේ. යසට සිතුවම් වෙලා. රජත හසරැළි දිසේ. මුහුණු විකසිත වෙලා. බඹරතුඩු නොදුටු හෙල්මැලි කපුරු අතුරලා. සුළං පොද රැඳුනු මල් සුවඳ විත ඉහිරිලා. සුවඳ විත ඉහිරිලා. නොහිම් සුව විදින සිත සිරුරෙනුදු නික්මිලා. තව්තිසාවක සරයි අසිරියෙන් මත්වෙලා. අසිරියෙන් මත්වෙලා. පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. කේ.ඩී.කේ ධර්මවර්ධන. M වික්ටර් රත්නායක. Sunday, August 9, 2015. සිහිනෙන් ඇවිදින. පද රචනය - ධර්මසිරි ගමගේ. Sunday, July 19, 2015.

victorrathsmann.com victorrathsmann.com

Victor Rathsmann: Portfolio | FX UI 3D

Sacred Citadel (Xbox360, PC, PS3). This is a montage of all the VFX which I designed, prototyped, created and implemented as sole FX artist for this bombastic brawler. It was quite a challenge to nail down a style with the right balance of hand-drawn animation and complex particle systems, but the final result became quite spectacular.

victorratiu.com victorratiu.com

This domain is missing from the Web server configuration

This domain is missing from the Web server configuration. The domain name is correctly pointing at a valid Web server. This Web server does not recognize this domain name as a valid Web site. If you are the Webmaster please contact Technical Support.

victorratliff.com victorratliff.com

Welcome victorratliff.com - Hostmonster.com

Web Hosting - courtesy of www.hostmonster.com.

victorrattphotography.com victorrattphotography.com

Victor Ratt Photography

8211; Main Menu –. Portfolio With Right Sidebar. 2 Columns Right Sidebar. 3 Columns Right Sidebar. 4 Columns Right Sidebar. Portfolio With Left Sidebar. 2 Columns Left Sidebar. 3 Columns Left Sidebaroption. 4 Columns Left Sidebar. Portfolio With Both Sidebar. 2 Columns With Filterer. 3 Columns With Filterer. 4 Columns With Filterer. 2 Columns Gallery Style. 3 Columns Gallery Style. 4 Columns Gallery Style. Blog With Right Sidebar. Blog With Left Sidebar. Blog With Both Sidebar. Light Box & Frame.

victorraulgaldamez.wordpress.com victorraulgaldamez.wordpress.com

Energy Eficiency and Renewable Energies | Un blog de Eficiencia Energética y Energías Renovables

Energy Eficiency and Renewable Energies. Un blog de Eficiencia Energética y Energías Renovables. Dientes de quitón, un nuevo modelo para las energías renovables. January 29, 2013. Profesor asistente en la Universidad de California, ha publicado un artículo en la revista científica Advanced Functional Materials. Víctor Raúl Galdámez Duarte. Ingeniero Mecánico. MBA. Luces navideñas, Lo bonito sale caro? December 22, 2012. Qué hacemos por disminuir nuestros costos? Qué medidas podemos tomar al respecto?