knowltofriend.blogspot.com
පරිගණක දැනුම බෙදාහදා ගන්න.: April 2015
http://knowltofriend.blogspot.com/2015_04_01_archive.html
පරිගණක දැනුම බෙදාහදා ගන්න. Place to share my computer knowledge with my friends. Assembly Language සිංහලෙන් : 1 කොටස. මොකක්ද මේ Assembly Language කියන්නේ. Low level language එකක් . කෙලින්ම Processor එකත් එක්ක වැඩ කරන විදිහේ program ලියන්න පුලුවන් . Embedded system වලට පාවිච්චි කරනවා . අනිත් හැම language එකකකම අන්තිමට compile කරලා ඉවර වුනාම assembly වලින් එනවා වගේ instructions හැදෙනවා. . Links to this post. Subscribe to: Posts (Atom). Assembly Language සිංහලෙන් : 1 කොටස. Webhost කොහොමද? මගේ තැන. Everythin...
knowltofriend.blogspot.com
පරිගණක දැනුම බෙදාහදා ගන්න.: July 2014
http://knowltofriend.blogspot.com/2014_07_01_archive.html
පරිගණක දැනුම බෙදාහදා ගන්න. Place to share my computer knowledge with my friends. Webhost කොහොමද? කලින් Post එකකදී අපි Google Drive එකෙන් පුරුදු වෙන්න Web Host එකක් කරා. දැන් කරන්න යන්නේ ඇත්තම Web Host. මම මේකේ හැඳින්ව්මක් කරන්නේ නෑ. අමතක අය මේ Link එකට ගිහින් බලාගන්නකෝ. Google drive එකෙන් Free Web Hosting : 1 කොටස. Http:/ knowltofriend.blogspot.com/2014/07/google-drive-free-web-hosting.html. ඔන්න එහෙනම් පටන්ගත්තා. මේකට ඕනෙ දේවල්. Links to this post. Labels: free web host. Links to this post. CUDA Program...
knowltofriend.blogspot.com
පරිගණක දැනුම බෙදාහදා ගන්න.: October 2014
http://knowltofriend.blogspot.com/2014_10_01_archive.html
පරිගණක දැනුම බෙදාහදා ගන්න. Place to share my computer knowledge with my friends. අපේ Web Site එකේ Password Protected Folder එකක් හදන්න : 4 කොටස. මේක ගැන නම් වැඩි විස්තරයක් ඕනේ නෑනේ. Protected Folder එකක් ඇතුලට අපිට ඕනෙ Files දාන්න පුලුවන්. Links to this post. Labels: free web host. File ගොඩක් එකපාර Hosting Space එකට Upload කරන්න : 3 කොටස. මේ ලිපිය Web hosting ලිපි වල 3 කොටස. මුල් ඒවා අමතක නම්. Webhost කොහොමද? Http:/ knowltofriend.blogspot.com/2014/07/webhost.html. Links to this post. Labels: free web host.
knowltofriend.blogspot.com
පරිගණක දැනුම බෙදාහදා ගන්න.: January 2014
http://knowltofriend.blogspot.com/2014_01_01_archive.html
පරිගණක දැනුම බෙදාහදා ගන්න. Place to share my computer knowledge with my friends. Ubuntu වලට අමුතු Gadjet දාගන්න : Conky. 160; මෙන්න මේ වගේ ඒවා අපිට දාගන්න පුලුවන් . Links to this post. කොහොමද ඒක වැඩ කරන්නේ : Gun. හැමදාම Computer ගැනම දාලා එපාවෙලා තියෙන්නේ. පොඩි වෙනස් දෙයක් දැම්මා. කොකාව Click කරගෙන ඉන්න. Links to this post. කොහොමද ඒක වැඩ කරන්නේ. Internet connection දෙකකින් (හෝ වැඩි) High Speed Internet යන්න. තියන ඒවා ටික බලන්නකෝ. සැමටම සුබ නව වසරක් වේවා. Subscribe to: Posts (Atom). කලින් P...Everythin...
gihan55.blogspot.com
මගේ තැන: March 2014
http://gihan55.blogspot.com/2014_03_01_archive.html
මගේ තැන. කැටපත් පවුර. මගේ තැන. Saturday, 29 March 2014. සාදු සාදු අපි මුනි සිරිපතුල වදින්නේ. සුමන සමන් දෙව් ඇරයුම පිළිගන්නේ. බුදුසමිදුන් සමනොළ කදු සිරස වඩින්නේ. වම් සිරිපා සමනොළ ගිරි හිස පිහිටන්නේ. අපිත් ගොසින් බැතියෙන් සිරි පාද පුදන්නේ. කදු පාමුලදිම අප තෙරුවන් නමදින්නේ. වැඩ සිටිනා දෙවියන් හට පින් පමුනන්නේ. සිරිපා කරුණා කෙරුමට අපි එක්වන්නේ. සාදු සාදු ගෞතම මුනි සිරි පතුල වදින්නේ. සීත ගඟුල වෙතටයි අපි දැන් ලං වෙන්නේ. ඉදිකටු එල්ලා කොඩුවේ යන සම එන්නේ. Posted by ගිහාන්. Links to this post. මටත් හො...මටත්...
gihan55.blogspot.com
මගේ තැන: April 2014
http://gihan55.blogspot.com/2014_04_01_archive.html
මගේ තැන. කැටපත් පවුර. මගේ තැන. Monday, 21 April 2014. සිතා බැලුවොත් විමසිලි කරලා. කලබල නැතිව බැලුවොත් ආපසු හැරිලා. හැමතැන වෙනස් වී ඇති බව නෙත වැදිලා. ටිකකට සිතා බැලුවොත් විමසිලි කරලා. අපිටම සිතේ අපි ඉන්නේ කොහේ කියලා. අවුරුදු සිරිය විත් අතමිට හිස් කරලා. නෑදෑ හිතවතුන් රහමෙර රස විදලා. හිතවත්කම් බිඳි තරහව ඇවිදිල්ලා. සිදුවූ දේ දැනෙද දැන් වැරදිය කියලා. වසරක් වෙහෙස වී ගත දහදිය හෙලලා. උපයාගත් මුදල දිනයක වියදම් කරලා. ඉන්පසු ලොවට ණයවී දින දින ගෙවලා. Posted by ගිහාන්. Links to this post. Thursday, 10 April 2014.
gihan55.blogspot.com
මගේ තැන: October 2013
http://gihan55.blogspot.com/2013_10_01_archive.html
මගේ තැන. කැටපත් පවුර. මගේ තැන. Thursday, 31 October 2013. මග බලාගෙන. සඳ අදවත් එයි කියලා මග බලාගෙන උන්නේ. ඒත් සඳ අදත් ආවේ නෑ. මග දිගට කරදර කාරයෝ පිරිච්ච මේ පාර දිගේ. සඳට තියා ගිනිගන්න ඉරටවත් එන්න. මේ අය ඉඩ දෙන්නේ නෑ. සඳට කවුරුත් කෙනෙහිලිකම් කරලවත්ද? නෑ නෑ එහෙම වෙන්න බෑ. සඳට අත තියන්න තියා. කරදරයක් කරන්නවත් කාටවත් බෑ. සඳ අහිංසක උනත් හරිම බලවත්. ඒ අහිංසක සඳවට තරු පිරෙන්නේ ඒක දන්න නිසානේ. Posted by ගිහාන්. Links to this post. Tuesday, 29 October 2013. ගත සිත වෙනස් වේ කල ගත කරපු. Links to this post. සැන...
gihan55.blogspot.com
මගේ තැන: August 2015
http://gihan55.blogspot.com/2015_08_01_archive.html
මගේ තැන. කැටපත් පවුර. මගේ තැන. Monday, 17 August 2015. හදවත අවදිව මාගේ. හදවත අවදිව මාගේ- සෙනෙහස් මල් පිබිදී. ආයෙත් ඔබ සොයනා විට. ඔබ දුර ගොස්-මා තනි වී. කොහොමද මා ඉවසන්නේ. ආදරයක් හිත මතුවී. ආයෙත් ඔබ ගැන විමසයි. ආයෙත් ඔබ නැතිකරගන්නට බෑමයි. ඔබ දුන් සෙනෙහස මතකය පාරයි. ඔබ නැති ලෝකය පාලුව රජයයි. දුක මතුවී ආයෙත් හදවත පාරයි. ඔබ සිහිවී කදුලැල් මතුවෙයි. ඔබ ලඟටම ආයෙත් මා එන්නම්. ආදරයෙන් ඉමු අපි හැමදාමත්. Posted by ගිහාන්. Links to this post. Wednesday, 12 August 2015. මනහර වූ තාලය කදිමයි. Links to this post. හම#...
gihan55.blogspot.com
මගේ තැන: July 2014
http://gihan55.blogspot.com/2014_07_01_archive.html
මගේ තැන. කැටපත් පවුර. මගේ තැන. Friday, 18 July 2014. ඔබයි ගෙනදෙන සිතේ සැනසුම. සඳත් නැගුණම අහස මුදුනට. තරුත් ලඟටම හනික එනකොට. අඳුර ටික ටික දුරට යනකොට. සතුට උතුරයි මහද නියමෙට. සඳේ එළියෙන් දසත පෙනුණම. සුළඟ ඇවිදින් සිසිල දුන්නම. හදේ උතුරන සෙනෙහේ පිරුණම. කොහොම ඉන්නද නොදැනි විලසම. දුකක් දැනුනම හදේ කොනකට. ඔබම ඇවිදින් මගේ ලඟටම. හදම සැනසෙන සෙනේ පෑවම. ඔබයි ගෙනදෙන සිතේ සැනසුම. Posted by ගිහාන්. Links to this post. Thursday, 17 July 2014. 8205;රැදුනාද සිනා. ඔබ ලඟම ඉදන්. ගෙන ආව සුසුම්. හද වෙතට පැමිණ. ඒ වදන් තවම.
gihan55.blogspot.com
මගේ තැන: September 2014
http://gihan55.blogspot.com/2014_09_01_archive.html
මගේ තැන. කැටපත් පවුර. මගේ තැන. Sunday, 14 September 2014. මුතියංගණ මහ සෑය වඳින්නේ. සම්බුදු සමිඳුන් ලක් දිව වැඩි දා. ඉන්දික දෙවියන් ඇරයුම් කලදා. සමවත් සුවයෙන් සිටියා මුනිඳා. මුතියංගන සෑ වදිනෙම් පහදා. ඉන්දික දෙව් ඇරයුම පිළිගන්නේ. මුනිදුගේ දා බිඳු මුතු ඇට වන්නේ. හිස පිරිමැද කෙස් දා ලැබ දෙන්නේ. මුතියංගණ මහා සෑ නමදින්නේ. දෙව් බඹ පුදදෙන සෑය වඳින්නේ. සුදු බඳ දිදුලන සෑය වඳින්නේ. මුත්තක දාතුන් අප නමඳින්නේ. මුතියංගණ මහ සෑය වඳින්නේ. Posted by ගිහාන්. Links to this post. Wednesday, 3 September 2014. හම්බනš...
SOCIAL ENGAGEMENT